Aug
31
"මා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂයි, සිංහරාජ හානිය බැලීමට ලංකාගම අවෙමි"
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සිංහරාජ රක්ෂිතය හරහා මාර්ගයක් ඉදි වෙන්නේ යැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරය කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනපතිදුන් සංචාරය සම්බන්ධයෙන් ලංකාගම විද්‍යාලයේ සටහන් පොතේ සටහනක් ද තබා ඇත.
එම සටහන මෙසේ දැක්වේ.