plane crash ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label plane crash. Show all posts
Jan 09

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කරමින් තිබු සිරිවිජයා ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
Dec 17

ගුවන් හමුදා මූලික පුහුණුව අතරතුරදී පසුගිය 15 වැනිදා පී.ටී. 6 පුහුණු ගුවන් යානය අනතුරට ලක්විය.
Dec 15

කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී අද පස්වරුවේ අනතුරට ලක්වූ ගුවන් යානයේ සිරවී සිටි පුහුණු වන නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Aug 08

ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන්ගත් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
Aug 07

පුද්ගලයන් 191ක් දෙනෙක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
May 23

පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ අදාල යානය ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට ආසන්නව තිබිය දී කඩා වැටීමට ලක් විය.

එහිදී පුද්ගලයින් 92 දෙනෙකු මියගොස් ඇති බවට දැනට තහවුරු වී තිබේ.

අනතුරට පත්වූ එයාර්බස් A320 ගුවන් යානයේ ගමන් කළ මගීන් දෙදෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවූ බව එරට සහන සේවකයින් සඳහන් කර සිටිනවා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.