Dec
17
ගුවන් අනතුර සිදුවුනු ආකාරය පිළිබද ඇසින් දුටු සාක්ෂිය මෙන්න (වීඩියෝ)
ගුවන් හමුදා මූලික පුහුණුව අතරතුරදී පසුගිය 15 වැනිදා පී.ටී. 6 පුහුණු ගුවන් යානය අනතුරට ලක්විය.
එම අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසළ රැදී සිටි ඇසින් දුටු සාක්ෂියක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඒ, හර්ෂ දිනේශ් මහතා…
හර්ෂ දිනේශ් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින්, ඒ මහතාගෙන් ගුවන් අනතුර සිදුවූ ආකාරය පිළිබදව ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු විස්තර කළේ මෙලෙසින්…