Jun
19
ගොනාකෝවිලේ අංජු සහ ධර්මසිරි යන පාතාල නායකයන් මෙහෙයවන හෙරොයින් ජාවාරමෙන් ලැබෙන රුපියල් ලක්ෂ හාරදහස් නමසියයක මුදලක් තම බැංකු ගිණුමේ තැන්පත් කරගෙන ඒ හරහා ගනුදෙනු කරමින් සිටි ඇගලූම් කම්හල් සේවකයකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (18 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.