Jul
08
දැනට විදෙස් රටක සැඟවී සිටින පාතාල නායක අංගොඩ ලොක්කාගේ හා අතුරුගිරියේ ලඩියාගේ ප්රබල ගෝලයකු වන ක්රිෂාන් නිලංග දාබරේ (26) හෙවත් බැබා නමැත්තා අතුරුගිරියේ, ශාන්තාලෝකගම ප්රදේශයේ පිහිටි අර්යානා මහල් නිවාස සංකීර්ණය අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.