Brandrix ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Brandrix. Show all posts
Oct 20

බ්‍රැන්ඩික්ස් සේවිකාවගේ සංවේදි සටහන

කොවිඩ් 19 වෛරසය නැවතත් අප රට තුළ ව්‍යාප්ත වීමත් සමඟින් බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.
Oct 13

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 07 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කර සිටිනවා.
Oct 08

මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදියින්ගේ අශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත සවස රැගෙන යමින් සිටිය දී මියගිය කාන්තාව මියගොස් ඇත්තේ හෘදයාබාදයකින් බව හමුදාපතිවරයා සඳහන් කරනවා.
Oct 07

ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පිවිස නැති බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය පවසයි.
Oct 07


මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
Oct 07

තමන් රැකියා ස්ථානයට හැර වෙනත් කිසිඳු ස්ථානයකට ගොස් නොමැති බව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරේ පළමුවරට සොයා ගත් ආසාදිත කාන්තාව පවසනවා.
Oct 07

නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නි​රෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා.
Oct 07

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල්වල සියලුම සේවක සේවිකාවන් වෙනුවෙන් තම ආයතනය කැපවී කටයුතු කරන බව එම සමාගම දැනුම්දී තිබෙනවා.
Oct 07

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර හේතුවෙන් සමාජය බරපතළ අවදානමකට වැටීමට ඉතා ඉහල ඉඩක් ඇති බව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ පෙන්වා දෙයි.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.