Jan
03
මහර සිදුවීමෙන් කෝමා තත්ත්වය පත් රැදවියාගේ මවට කරපු කැත වැඩේ - සුදේශ් නන්දිමාල්
මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයේදී තුවාල ලැබූ සිරකරුවකු මේ වනවිටත් කෝමා තත්වයෙන් මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත් බන්ධනාගාර නිලධාරීන් ඉතාම නින්දිත ලෙස එම සිරකරුගේ මවට බොරු කියා සිරකරුට ආහාර ලබාදීම සඳහායැයි ඇයගෙන් රුපියල් 3000ක මුදලක් ද ලබාගෙන ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි.