Jan
03
දිවි ඇති තෙක් හිරේට නියම වූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාවෙන් නිදහස…
දිවි ඇති තෙක් සිර දඬුවම් නියම කර සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබේ.
උන්වහන්සේ බන්ධනාගාර ගත කරන ලද්දේ 2010 ජනාධිපතිවරණ සමයේදී ගිනිඅවියක් ළඟ තබාගැනීමේ චෝදනාවට සම්බන්ධයෙනි.
තීන්දුවට එරෙහිව කර ඇති අභියාචන ඉල්ලා අස්කර ගැනීමෙන් කොන්දේසිය මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.
-lankacnews