Jan
25
විවාහ ජිවිතයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් චිචී, බිරිඳ වෙනුවෙන් තැබූ සටහන
රාජපක්ෂ පවුලේ බඩපිස්සා රෝහිත රාජපක්ෂ හා ඔහුගේ ආදරණිය බිරිඳ ටට්යානා විවාහ වෙලා ඊයේ දිනට වසර දෙකක් ගත වුණා. ඒ වෙනුවෙන් රෝහිත Instagram ගිණුමට ආදරණිය සුබ පැතුමක් එක් කර බිරිඳට සුබ පතා තිබෙනවා.
එය පහතින් බලන්න