Dec
21
පසුගිය දිනෙක තමන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ දී හැසිරුනේ තමන් නොදැනුවත්ව බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ අවස්ථාවේදී තමන්ට සිදුවූ දේවල් කිසිවක් මතක නැතැයි ද ඔහු පෙන්වා දෙයි.
කොරෝනා ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් රුපියල් ලක්ෂ 10 ක මුදලක් තමන්ට දුන් බවද ඒ මහතා සඳහන් කරයි.
ඔහු සමග සිදුකරන දුරකථන සංවාදයක දී මේ බව හෙළිකර තිබේ.
සමාජජාලාවල හුවමාරු වෙමින් ඇති හඬ පටය මෙසේය.