Dec
16
ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජාතිකයින් භූමදානයට මාලදිවයින් දූපතක්
කොරෝනා නිසා මියයන ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජාතිකයින් භූමදානයට මාලදිවයින් රජය විසින් වෙනම දූපතකුත් වෙන් කර ඇති බව වාර්තාවේ.
මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ද දැනුවත් කර තිබේ.
කෙසේ වෙතත් ඉස්ලාම් ආගමිකයන් මෙරටදී භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලබාදී නොමැත.
කොරෝනා නිසා මියයන මෙරට මුස්ලිම් ජාතිකයින් භූමදානයට මාලදිවයින් ජනපති ඉබ‍්‍රහිම් මොහොමඞ්ගේ අනුමැතිය හිමිව තිබේ.
චතුර පමුණුව