Dec
05
කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයින් ගණන 23,000 ඉක්මවයි
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 517 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
ඒ අනුව මිනුවගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹු කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,005ක් වනවා.
අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,559ක් වන අතර සුවය ලබා ඇති පිරිස 19,438ක්. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,992ක්
අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,559ක් වන අතර සුවය ලබා ඇති පිරිස 19,438ක්. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,992ක්