Dec
04
කොරෝනා ආසාදනය වූ තමන්නාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය කළඹයි
තමන්නා කියලා කියන්නේ ඉන්දිය සිනමාව තුළ සිටින රූමත් සහ සරාගි නිළියන් අතර කෙනෙක්. මීට මාස කිහිපයකට පෙර තමන්නා හට ද කොරෝනා වෛරසය ආසාදනය වුණා.
කෙසේ වෙතත් ඇය පූර්ණ සුවය ලැබිමෙන් අනතුරුව චිත්‍රපට රූගත කිරීම් කිහිපයකට ද සහභාගි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම මේ වනවිට ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා.