Dec
27
තල්මසුන් වැමෑරු පසු හෝ මියගිය පසු සතුන්ගෙන් ලබාගන්නා අම්බ්ර් කිලෝ 18ක ප්‍රමාණයක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
තිස්සමහාරාම යෝධකණ්ඩිය වැව අසළ පුද්ගලික හෝටලයක දී එම අම්බ්ර් සොයාගෙන තිබේ. රුපියල් ලක්ෂ 160ක පමණ වටිනා කමකින් යුත් ඒවා විකිණීමට සූදානම්න් සිටියදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් 08ක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.