Nov
25
රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි (Video)
රාමනායනක මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘ලොක්කා’ යැයි ඇමතීමට විරෝධය පල කරමින් දසනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවන් ක‍්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් වන බවය.
ප‍්‍රතිචාර ලෙස රාමනායක මහතා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ සමාව ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තුවේ ලොක්කා කතානායකවරයා නිසා ඔහු තමන්ගේද ලොක්කා බවයි.
කථානායක තමයි මගේ ලොක්කා, නැත්තම් උඹද බං මගේ ලොක්කා,කථානායක තමයි මගේ ලොක්කා, නැත්තම් උඹද බං මගේ ලොක්කා 😂😂😂😂
Posted by මීට කලින් දැකලා නෑ තමයි on Tuesday, November 24, 2020