Nov 25

රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි (Video)


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ විපක්ෂ මන්ත්‍රී රංජන් රාමනායක අතර අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රාමනායනක මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘ලොක්කා’ යැයි ඇමතීමට විරෝධය පල කරමින් දසනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවන් ක‍්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් වන බවය.

ප‍්‍රතිචාර ලෙස රාමනායක මහතා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ සමාව ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තුවේ ලොක්කා කතානායකවරයා නිසා ඔහු තමන්ගේද ලොක්කා බවයි.
කථානායක තමයි මගේ ලොක්කා, නැත්තම් උඹද බං මගේ ලොක්කා,

කථානායක තමයි මගේ ලොක්කා, නැත්තම් උඹද බං මගේ ලොක්කා 😂😂😂😂

Posted by මීට කලින් දැකලා නෑ තමයි on Tuesday, November 24, 2020


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.