Nov
13
කොරොනාවෙන් මැරිලා දවස් 27කට පස්සේ මළ සිරුරට වෙච්ච දේ
ඒ අනුව කොවිඩ්-19 වෛරසය මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් වෛරසය පැවතිය හැකි බව ඇය සදහන් කරයි.
මෙම කරුණු අනාවරණය කරමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් සිදුකළ වීඩියෝවක් මේ වන විට සමාජජාලවල සැරිසරමින් තිබේ.
එම වීඩියෝව මගින් ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ ජාති ආගම් සහ දේශපාලනය පිළිබදව ගැටුම් ඇති කරගෙන කොවිඩ් දේහයන් පිළිබදව තීරණය නොගෙන විද්‍යානුකූලව දැඩිව සිතා කටයුතු කළ යුතු බවයි.
මේ වන විට ලංකාවේ කොවිඩ් දේහයන් සම්බන්ධ අවසන් කටයුතු කිරීමේදී මතුව ඇති ගැටළුවට විද්‍යානුකූලව පිළිතුරක් ලබාදෙමින් මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිත මළ සිරුරු භූමිදානයට සුදුසු නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය…..
(වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජජාලයෙන්)
කොරෝන ආසාධිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දවස් 27කට පසුවත් coVID-19 වෛරසය තිබුණු බවට ඕස්ට්‍රෙලියානු සොයාගැනීමක්. = මාහාචාර්‍ය මෙත්තිකා විතානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Posted by ජඹුරේවල චන්දරතන හිමි official on Thursday, November 12, 2020