Nov 13

කොරොනාවෙන් මැරිලා දවස් 27කට පස්සේ මළ සිරුරට වෙච්ච දේ


කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔ්ස්ට්‍රෙලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි.

ඒ අනුව කොවිඩ්-19 වෛරසය මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් වෛරසය පැවතිය හැකි බව ඇය සදහන් කරයි.

මෙම කරුණු අනාවරණය කරමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් සිදුකළ වීඩියෝවක් මේ වන විට සමාජජාලවල සැරිසරමින් තිබේ.

එම වීඩියෝව මගින් ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ ජාති ආගම් සහ දේශපාලනය පිළිබදව ගැටුම් ඇති කරගෙන කොවිඩ් දේහයන් පිළිබදව තීරණය නොගෙන විද්‍යානුකූලව දැඩිව සිතා කටයුතු කළ යුතු බවයි.

මේ වන විට ලංකාවේ කොවිඩ් දේහයන් සම්බන්ධ අවසන් කටයුතු කිරීමේදී මතුව ඇති ගැටළුවට විද්‍යානුකූලව පිළිතුරක් ලබාදෙමින් මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිත මළ සිරුරු භූමිදානයට සුදුසු නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය…..

(වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජජාලයෙන්)

කොරෝන ආසාධිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දවස් 27කට පසුවත් coVID-19 වෛරසය තිබුණු බවට ඕස්ට්‍රෙලියානු සොයාගැනීමක්. = මාහාචාර්‍ය මෙත්තිකා විතානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Posted by ජඹුරේවල චන්දරතන හිමි official on Thursday, November 12, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News | Lanka Gossip | Sinhala News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.