Nov
02
22 වන කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වනවා.
පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන ඇති අතර පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ප්‍රකාශ කර සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.