Oct 08

වව්නියාවේ පිරිසක් හදිස්සියේම නිරෝධායනයට…


ගම්පහ ඇඟලුම් ආයතනයේ සිට වව්නියාවට පිරිසක් පැමිණ ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග වව්නියාව තේක්කවත්ත හා තෝණික්කල් ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂණ කාර්යාලය පවසයි.

ඊට අමතරව අදාල පවුල් වල සාමාජිකයින් සියලුම දෙනා පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව සෞඛ්‍ය නිලධාරීන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර වව්නියාවේ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතු නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් රජකාරි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇති බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.

එමෙන්ම සේවා කටයුතු වෙනුවෙන් පැමිණෙන සාමාන්‍ය ජනතාවද නිවසින් පිටවන විටදී පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුුතු කරන ලෙසටද වව්නියාව දිසාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.