Oct
05
කුරුණෑගල දෙදෙනෙකුට කොරෝනා..
ඔවුන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර සිටියදී සිදු කරන ලද පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත.
මේ දෙදෙනාම අදාල කම්හලේ මුලින්ම කොරෝනා ආසාදිත යයි වාර්තාවූ සේවිකාවගේ සමීප ආශ්‍රිතයන්ය.
ඔවුන් දෙදෙනා මේ වන විට ජාතික උණ රෝහල වෙත මාරු කර යවා ඇත.
මේ අතර කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් මිනුවන්ගොඩ රෝහල වෙන් කරනු ලැබ ඇත.
බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් ආසාදිත බවට වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.