Sep
26
රංගන ශිල්පී රොෂාන් රණවනගේ, පුංචි පුතුගේ පළමුවන උපන්දිනය (Photos)
රොෂාන් රණවන පුංචි තිරයේ වගේම රිදී තිරයෙන් ඉන්න කඩවසම් නළුවෙක්.
හැමෝගෙම ආදරේ ලබන ඔහු සිනමාවෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබුණත් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.
පසුගියදා ඔහුගේ පුංචි පුතුගේ පළමු වන උපන්දිනය සමරා තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRT1JTB-iVW9uONJzfzUw2t6LIB7Qx1If-S15iZpb6i6IOSpe_NOrlbDS7XvkHPJE3BTmhyphenhyphenL5VSwzLI3GULQBdifbrnWzL0NGrzdwMnKx2IHoT4QUiUCnWjbHr8f4CO8EooJw44uWFXfGI/s640-rw/120028777_3165302696901868_4717314320655309905_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjbQdCO3K5SJkVC68EdkjTlOhc7hnLmeoGXNIkVQUsuHdeHdBbV0h5NsRmSmv533TFWYW-F4ueqr4iJwDOD0Nf_AJm7mguyJRHZK0gxB6o8eMcX8JLLmda_u8MZ9kiqwk5MuI792Dlc6y_/s640-rw/120036355_3165302510235220_1788270413256759016_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkYdsPB5HD6xAztZ_Ae_lOnZnmOjiuY3l_3dg2GaUunKMRavjnZAwawRFd44awlbMKgjRrLO-Pyr2TxqPFvCQ6kQMJu-mRis6zvSsASNpGZUF1KeKo3mvNbtpaSRNaMnO-8RUXM1VbffKT/s640-rw/120075932_3165302626901875_1369944219653686795_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiL_tVBh-gX3q0CarIsuaHVVhk7ksjUqG8KcxAGl0Nl0vUWuszowLHGAzIk3DHvgZH7aft3RhsRRpsNEf1Csgm3VKI6BYEhajTj49Uzpb02at9c-O8kDpmPgt16bGWHfV8vKXB-qnG25kvM/s640-rw/120130870_3165302753568529_5524152439895427230_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiqH8eBklettpNOWyHcL6FmB4pV_Ndb-YrWSzzefLiG97SFviCO6Ufp8ZNWwtRRQ6cJNn-dPM4QgdAVJ2GfsfZfCzscxDbbaRGjVunlcNqYYhJhicrsUJK0O4XZz0hyphenhyphenUCaGt_OR2OXJTC9/s640-rw/120199635_3165302516901886_1407585179360990467_o.jpg)