Sep
04
විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් සිටින අය මෙන්න
ආණ්ඩුව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය අතරතුර විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂයට එක් වීමට සාකච්ඡා කරමින් ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස සාකච්ඡා කරමින් ඇති පිරිස අතරේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 13 දෙනෙකු පමණ සිටින බවයි වාර්තා වෙන්නේ.
නමුත් වත්මන් රජයේ දැඩි ස්ථාවර වී ඇත්තේ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි අය එකතු කර නොගෙන සිටීමයි.
කෙසේවෙතත් පලනි දිගම්බරන්, රාධාක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් ආණ්ඩු පක්ෂයට පැමිණීමට සාකච්ඡා කරන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.