Sep 13

බුද්ධි අංශ නිලධාරීන් විශ්ව විද්‍යාල සේවයට..!


රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නියෝජිතයන්ගේ සේවය විශ්ව විද්‍යාල පද්ධතිය සදහා ලබා ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීන්දු කර තිබෙනවා.

විශ්වවිද්‍යාල තුළ කෙරෙන වැරදි වැළැක්වීමේ පියවරක් ලෙස මෙසේ එම පද්ධතිය සදහා රාජ්‍ය බුද්ධි අංශවල සේවය ලබා ගැනීමට තීන්දු වී ඇති බව පැවෙසේ.

මේ සම්බන්ධයෙන් එම කොමිසම ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද දැනගන්නට තිබෙනවා.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙන්ම අනෙකුත් බුද්ධි අංශවල සේවයද විශ්වවිද්‍යාල පද්ධතියෙන් නවක වදය තුරන් කිරීම සදහා ලබා දීමට සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ප්‍රතිපාදන කොමිසම විසින් 8 පුද්ගල කමිටුවක් පත් කර තිබූ අතර එහි වාර්තාව පැමිණීමෙන් පසු මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (5)

Loading... Logging you in...
  • Logged in as
Very good decision.
How many students who have got selected to state universities had left due to this brutal ragging.
Excellent decision taken by the authorities after decades of suffering.
Orpheus Perera's avatar

Orpheus Perera · 241 weeks ago

You have to teach the Uni students(seniors) after studying in the University for one year, how they Rag the new students in other countries and the meaning of the word "Rag". It is called "Rag" because at the end of the day new students get tired" Within the first year they should be thought to respect the others, not heart new comers, mentally or physically. Rag is supposed to be done by student union leaders, taking the new students around the campus, show them where the library, union office, canteen and welcome them and in the evening invite them for a drink in the student union. What happened in Sri Lankan Universities for the last few decades shows, that the higher education system in Sri Lanka has failed in the 1st year itself, making some stupid bullies, sometimes putting innocent new students lives in danger, abusing them.
සුපිරි

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.