Sep
22
අවුරුදු 21ක තරුණියක් ඇතුළු කාන්තාවන් රැසක් සිටි දෙල්ගොඩ ගණිකා නිවස (වීඩියෝ)
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් රැසක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබෙනවා.
අදාළ වැටලීම සිදුකර ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේදී බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
කොළඹ අපාරාධ කොට්ඨාශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.