Sep
22
මන්ත්රී අතවුල්ලා සභා ගැබෙන් එලියට දමයි..
ඒ මහතා අද ඇඳගෙන ආ ඇඳුම ස්ථාවර නියෝගවලට අනුව පටහැනි වීම නිසා පාර්ලිමේන්තු නිලධාරින් විසින් මෙම තීරණය ගෙන ඇත.
අත් රහිත කබායක් සහ වෙනත් වර්ණ කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්රීවරයාට සබා ගැබෙන් ඉවත් වන්නැයි නිලධාරීන් පැවසුව ද ඔහු මුලින් ඊට එකඟ නොවීය.
පසුව එකග වී ඉවත් වී ගියේය.