Sep
22
ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා රිමාන්ඩ්..
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21) පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගත්තා.
මේ පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට විෂය බාර අමාත්‍ය සී බී රත්නායක මහතා සිදු කළ අතර කමිටුවේ වාර්තාව සැප්තැම්බර් 8 වන දින විෂයභාර අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා.