Sep
04
ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පැවැත්වුවා
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කර සිටිනවා.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර සිටියා.
ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ අද රාත්‍රී 7.00 පමණ වන විට MT New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි.
තෙල් නැවේ හානිය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්න - අගමැතිතෙල් නැවේ හානිය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්න - අගමැති
Posted by Newsfirst.lk on Friday, September 4, 2020
#lka #News1st #ULG #MTNewDiamond