Aug 15

MS දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි !


2011 වර්ෂයේ ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කරදීමට සමත්වූ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් බව මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.

39 හැවිරිදි හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයා 2004 වර්ෂයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වරම් දිනා ගනු ලැබුවා.

ටෙස්ට් තරග 90 කදී ලකුණු 4876ක් රැස් කර ඇති දෝනි එක්දින තරග 350 කදී ලකුණු 10773ක් රැස් කර ගැනීමට සමත් වුවා.  විස්සයි විස්ස තරග 98 කදී ලකුණු 1617 ක් රැස් කොට ඇති ඔහු IPL තරග 190කදී ලකුණු 4432 ක් රැස් කිරීමට සමත්ව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.