Aug
12
මුල පටන්ම තිතට වැඩ… නව අමාත්‍යංශ, එම කාර්යාල පිහිටුවන ස්ථාන නම් කර අවසන්.. ලයිස්තුව මෙන්න..
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් වී තිබේ.
මහනුවර මගුල් මඩුවේදී මෙම කටයුත්ත ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරෙයි.
මේ අතර නව අමාත්‍යාංශය නිශ්චිත ලෙස නම් කරමින් ඒවා පිහිටුවන ස්ථාන පවා වෙන් කර අවසන් කර තිබේ.
එම නව අමාත්‍යාංශ සහ කාර්යාල පිහිටුවන ස්ථානයන් මෙසේය.
