Aug
06
දෙහිවලින් පොහොට්ටුව පරදියි..!
ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ආසනය සමගි ජන බලවේගය විසින් දිනාගෙන ඇත.
මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කළ අයට නිල ප්‍රතිඵල මෙසේය.
- සමඟි ජන බලවේගය – 18611
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 18244
- ජාතික ජන බලවේගය – 2094
- එක්සත් ජාතික පක්ෂය – 1706