Aug
31
අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (වීඩියෝ)
අහංගම පොලිසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේ යැයි සඳහන් කරමින් වීඩියෝවක් සමාජ ජාලයන් ඔස්සේ හුවමාරු වෙයි.
එම වීඩියෝව අනුව පෙනී යන්නේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පොලිසියේ සිදුවීමත් වීඩියෝගත කරද්දී පොලිස් නිලධාරියකු ඊට විරුද්ධ වූ බවයි.
අදාළ වීඩියෝව පහතින් බලන්න.
අහංගම OIC භික්ෂූන්වහන්සේට පහරදෙයි...
අහංගම පොලිසියේ අද උදෑසන සිට රාත්‍රී 12 වන තෙක් රැදී සිටි භික්ෂූන්වහන්සේලාට පොලීසිය සලකන අයුරු. රටේ පූජනීය සංඟරත්නයට මෙසේ නම් මෙම ප්‍රදේශවල අහිංසක මිනිසුන්ට කාගේනම් පිහිටක්ද? අපිට ඇති එකම සාක්ෂිය වන video පටද ලබා නොගන්නා ලෙස තර්ජනය කරමින් බැනවමින් භික්ෂූන්හට පහරදෙන අහංගම OIC ගැන බලධාරීන්ගේ අවධානය දැන්වත් යොමුවේද?( හිරැ, දෙරණ,සිරස,ජනමාද්‍යහි අවදානය දෙන්න) #Hiru #Derana #sirasa #Swaranavahini #iraj
Posted by Ven Thiththagalle Anandasiri Himi on Sunday, August 30, 2020