Aug 17

ඇමතිකම් නොලද ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පාර්ලිමේන්තුවෙන් අස්වෙන්න යයි..


මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කිසිදු ඇමති ධුරයක් නොලද ජේෂ්ඨයන් කිහිපදෙනෙකුට ඉදිරි පලාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකත්වයන් ලබාදීමට අවධානය යොමුව ඇත.

ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, ඌව, දකුණ යන පළාත් වලට මෙම සලකා බැලීම සිදු කිරීමෙන් තිබේ.

සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ශාන් විජේලාල්, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා යන මන්ත‍්‍රීවරුන් පිලිබදව මෙහිදී අවදානය යොමුව ඇත.

පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තරග කිරීම සිදු කළ යුතු වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (2)

Loading... Logging you in...
  • Logged in as
sujith silva's avatar

sujith silva · 248 weeks ago

MALA PRETHAYO ! EVEN PIGS BEHAVE BETTER OVER SHITPILES!
These people want positions. But not to serve the people.

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.