Jul
25
සජිත්ට - ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැතිට විරුද්දව කාන්තාවන් විරෝධතා
සමගි ජනබලවේගය නියෝජනය කරන මහජන නියෝජිතවරියන් ඇතුළු කාන්තාවක් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරියේ ඊයේ දිනයේ නිහඬ විරෝධතාවක් පැවැත්වීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පල කලහ.
සජිත් පේ‍්‍රමදාස මහතාට දරුවන් නැති බව අගවමින් අගමැතිවරයා මැතිවරණ වේදිකාවේ අදහස් පල කලැයි මෙම විරෝධය පැවැත්වින.
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු ඇතුලු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.