Aug
01
කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්තයට මොකද වෙන්නේ ?
යහපාලන ආණ්ඩුව කාලේ ලොකු කතා බහට ලක්වූ දෙයක් තමයි කුලියාපිටියේ 'වෝක්ස්වැගන්' කම්පැනිය. එවකට විපක්ෂයේ හිටපු කට්ටිය මේ සම්බන්ධයෙන් සෑහෙන්න විවේචන එල්ල වුනා, හැබැයි යතාර්ථය මොකක්ද ?
මේ පහල වීඩියෝ එක මුලින් බලන්න.
එවකට අගමැති රනිල් වික්රමසිංහ ප්රමුඛ කණ්ඩායම මෙම සටන දියත් කල කලහ. නුදුරු අනාගතයේ අපේම රටේ කාර් අපහට පාවිච්චියට හැකිවනු ඇත.