Aug
11
නාමල් ඇමති ධුරය ගැන කියයි
තමනට ඇමතිධූරයක් ගැනීමට පෙරාතුව 2015 දී තම පියා පරාජය වූ අවස්ථාවේ සිටි 53 දෙනෙකුට යුතුකම් යුතුකම් ඉටු කිරීමට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔවුනට සාධාරණය ඉටු කිරීමෙන් පසු තමන් ගැන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ හැකි යැයිද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලෙසයි.