Jul
13
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවළුන්ට ජාතික මැතිවරණවල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
ඒ අනුව ඡන්දය භාවිතා කිරීමට යා යුතු දුර ප්‍රමාණය අනුව ලබා දිය යුතු අවම නිවාඩු කාල පරාසය පිළිබඳව දැනුවත් කරමින් අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.
(මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින්)
