Jun
08
“ඒක ඇත්ත කතාවක්. බොරුවක් නෙවෙයි.”
සමිතා මුදුන්කොටුව කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ගායිකාවක්. මේ දවස්වල සමිතා ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා.
ඒ අතුලගෙන් දික්කසාද වුණු සමිතා ආයෙමත් ආදරය කරන්න පටන් අරන් කියන පුවත නිසා.
මේ ගැන විවිධ කතා හුවමාරු වෙද්දි සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මවගේ පුද්ගලික ජීවිතයට අත දැමීමට දියණියක් ලෙස ඇයටද අයිති නැති බවයි.
ඒ වගේම ඔවුන්ගේ ඡායාරූපයකට සමිතාගේ අලුත් පෙම්වතාවත් එකතු කරගෙන තිබුණා.
මේ ගැනහොයලා බලන්න ඔහුට කතා කළාම ඔහු කිව්වේ නම් ඒක ඇත්ත කතාවක් බොරුවෙක් නෙවෙයි යනුවෙන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8hsTaurv38xBA5G_U8b0myWKpViWDg0xq_Z9EFHpMNGt_eW1RzpHKMvMK1YZmGT8pB0NUkKKj2w98oq1P595KYpjbkXZhYyYR91AepKZLqZUZ0Ip1xkNAC2jlSCT54ssmuIBPDX_HrizR/s640-rw/12.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjFTfkV0O5PVfqnFaPNFRzfavn8cJybzzybCVR1ONx9doEampxPH6JepDxYJSmVe2W8Zo8F9VVFh7yhjYUWDgNJrOOdoQUwJia589S6hFdxINdNn0aI7-8dE_v-KRqXXbr-TS6PDouEE51/s640-rw/56.png)