Jun 01

තොණ්ඩමන්ගේ ඇමතිධුරය අගමැතිට


ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් එම අමාත්‍ය ධූරය පුරප්පාඩු විය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද මෙම දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියා.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් පැවති අවමංගල සභාව අමතමින් අගමැතිවරයා මෙසේද අදහස් පළ කර තිබුනා,

හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා ජීවිතයෙන් සමුගන්න පැය කිහිපයකට කලින් පැමිණ තමන් හමු වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ අවස්ථාවේදීද ඔහු තමන් සමඟ කතාබස් කළේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න ගැන යයිද අගමැතිවරයා පැවසීය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ගැනද සාකච්ඡා කළ බවත් පැවසූ අගමැතිවරයා ඊට පසුදාම තමන් එම ඉල්ලීම් සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.