May
16
මංගල මාව සමලිංගිකයෙකු කලා - හඬ පට මෙන්න
හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් තමන්ට බලපෑම් කර තමන් සමලිංගික කටයුතුවලට පොළඹවා ගත් බව පවසමින් පුද්ගලයෙකු පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
පානදුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශාවාන් ප‍්‍රියංකර නම් පුද්ගලයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ තමනට සියළු සැප සම්පත් දෙන බව කියමින් හිටපු ඇමතිවරයා තමන් සමලිංගික ඇසුර සඳහා පොළඹවා ගත් බවයි.
අවසාන බොරු පැමිණිල්ලක් දමා තමන් පොලීසියේ පොලිසියේ හිර කළ බව ද පොරොන්දු වූ කිසිවක් ලබා නොදුන් බවද ඔහු කියා සිටියේය.
සිංහලේ ජාතික සංවිධාන විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම හෙළිදරව්ව කළේය.