May
06
සත්තු දඩයම් කර ෆේස්බුක් දාන අයෙකු පොලිසියෙන් සොයයි
සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ ලසිත් රණවීර නමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා.
ඒ පිළිබඳ සිදුකළ දැනුම්දීමකට අනුව මෙලෙස අවධානය යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සහ වැඩබලන පොලිස්පති සී. ඞී. වික්‍රමරත්න දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.