May
14
ජනපති සිය තෙමසක වැටුප පරිත්‍යාග කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.
අදාළ චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.