Apr 04

ඉල්ලීම් ඉල්ලා හෙද හෙදියන් විරෝධතා

කාරණා කිහිපයක් හේතුවෙන් මූලික කර ගනිමින් තමන් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.



කොරෝනා වසංගතය හමුවේ තම ජීවිත පවා අවධානය දමමින් සේවය කරන හෙද නිලධාරීන් වෙනුවෙන් අවම පහසුකම්වත් ලබානොදීම, තම සේවය අවතක්සේරු කිරීම, දීමනා කප්පාදු යන කරුණු මූලික කර ගනිමින් මෙසේ විරෝධය දක්වන බව ඔවුන් සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් පෙන්වා දෙන්නේ එළඹෙන 7 වනදාට පෙර තම ගැටලු විසඳා නොදුනහොත් සියලුම හෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවවලින් ඉවත් වීමට කටයුතු කරන බවයි.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ තමන්ගේ සාධාරණ අවශ්‍යතාවයන් 05 වන දිනට පෙර ලබා නොදෙන්නේ නම් 6 වන සදුදා සිට රට පුරා රෝහල් හා සියලුම සෞඛ්‍ය ආයතන තුළ සේවයෙන් ඉවත් වන බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.