Apr 04

ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි

කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.


ආදාහනය හා භූමදානය යන ක‍්‍රම දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ගබා දී ඇති බවද එම ලිපියෙන් සිහිපත් කරයි.

කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවාය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කර ඇත්තේ අවසන් කටයුතු කරන ආකාරය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ලබා දී ඇත්තේ ඒ ඒ රටවල තත්වයන් ගැන සලකා තීරණය ගැනීම අදාල රටවල නිසි බලධාරීන්ට බාර කරමින් බවයි.

ඒ අනුව මෙරට ජල තලයේ ඉහල මට්ටම හා සෞඛ්‍ය සේවකයන්ගේ කාලය ඉතිරි කර ගැනීම යන දෙකම සලකමින් සියළු දේහයන් ආදාහනය කිරීමට තීන්දු කර ඇති බවය.

හිටපු ඇමති රවුෆ් හකීම් විසින්ද ඉල්ලා ඇත්තේ මේ ගැන තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.