Apr 28

රාජිතගේ ගෝල සෞඛ්‍ය ලොක්කන් කොරෝනා පාලනය කණපිට පෙරලයි (වීඩියෝ)


කොරෝනා ආසාදිතයන් රට පුරා තැනින් තැන මතු වීමත් සමග රට ශ්‍රී ලංකාව මේ වන විට බරපතල අවදානමකට ලක්වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහා මැදිහත් වී කටයුතු කළ යුතු බවයි.

දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට එරෙහිව කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

හිටපු අමාත්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සිටිමින් ඔහුගේ උපදෙස් අනුව මෙම කොරෝනා පාලනය කාරණය කඩාකප්පල් කිරීමේ කටයුතු සූක්ෂම සිදු කරමින් සිටින බවත් ඔහු චෝදනා එල්ල කළේය.

දැනට යම් මට්ටමකට රෝග ව්‍යාප්තිය පාලනය කර ඇතත් රෝග පාලනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග හා මග පෙන්වීම් ගැන සෞඛ්‍ය සේවකයන් නිසි අවබෝධයක් ලබා දී නැති බවත් ඔහු පැවසීය.

ඒ ආකාරයෙන් ක‍්‍රියාවලිය අඩපණ කරවීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පිරිස් බරපතළ ලෙස මැදිහත් වෙමින් ඇති බවත් ඔහු කියා සිටියේය.

රට පුරා ස්ථානවල මතුවෙමින් ඇති රෝගී පොකුරු ශ්‍රී ලංකාව දැඩි අවදානමකට ලක්ව කර ඇති බවත් කර එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව උපරිම වශයෙන් සමාජ දුරස්ථභාවය රැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් නියෝජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.