Apr
14
කොරෝනා අර්බුදය මැඩ පවත්වා ඇත්තේ රාජපක්ෂ පවුලේ හපන්කමක් හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හපන්කමක් නිසා නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.
කොහොම වෛරසය පාලනය කරගෙන සිටින්නේ සෞඛ්‍ය අංශවලට හා ත‍්‍රිවිද හමුදාවලට පින් සිදුවීමට යයිද ඔහු පැවසීය.
තුෂාර ඉඳුනිල් මහතා මෙවර සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නාම යෝජනා භාරදී ඇත.