Oct
14
වික්ටර් රත්නායක කියන චරිතය ගැන කුමන කතා මතුවුණත් වික්ටර් රත්නායකයානන්ට ආදරය කරන රසික පිරිසේ අඩුවක් වුණේ නෑ.
ඉතින් කාළයක සිට පැවති දිගු නිහැඬියාව බිඳිමින් වික්ටර් රත්නායක මහතා මගේ සඳ යනුවෙන් අලුත් ගීතයක් නිකුත් කළා.
මේ වන විට යූටියුබ් #2 ON TRENDING ස්ථානයේ පසුවන මෙම ගීතයේ රූප රචනය සිදු කිරීමේදී සිය බිරිඳ සමග සිටින ආදරණීය ඡායාරූප පෙළක් සමාජාජාල මාධ්‍යයන් ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ එම ඡායාරූපයි.