Aug 31

මාර්ක් සකර්බර්ග් දෙවන වරටත් පියෙකුවේ

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තමන් දෙවන වරටත් පියෙකු වූ බව සඳහන් කරමින් විශේෂ සටහනක් මුහුණුපොතට එක්කර තිබේ.

එහිදී ඔහු තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ගත් ජායාරූපයක් ද එක්කර ඇති අතර පළමු දියණිය අලුත උපන් දියණිය සමඟ සෙල්ලම් කරන ආකාරය එහි දැක්වේ.

තම දෙවන දියණියගේ උපත ගැන සඳහන් කරමින් සකර්බර්ග් විශේෂ සටහනක් තබා ඇති එයින් මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චෑන් සිය අලුත උපන් දියණියට පවසා ඇත්තේ තම ළමාකාලය අලුත් පරම්පරාවේ දරුදැරියන්ගේ ළමා කාලය මෙන් ෆේස් බුක් වැනි නවීන තාක්ෂණය සමග නාස්ති කිරීමට වගබලා නොගන්නා ලෙසය.

"ඕගස්ට්" ලෙස නම් කර ඇති තම දියණිය වෙත විවෘත ලිපියක් මගින් එළිමහනේ ක්‍රීඩා කිරීමේ වැදගත්කම පිළිබඳව එහි කරුණු පැහැදිලි කර ඇත.

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සමාජ ජාලයේ නිර්මාතෘ වන සක්බර්බර්ග් සහ ඔහුගේ බිරිඳ චෑන් විසින් ප්‍රකාශ කරන ලද මෙම හැඟුම්බර පණිවිඩයෙන් ඕගස්ට් හට පවසා ඇත්තේ තම ළමා කාලය තම අවට පරිසරයේ ගහ කොළ මල් වල සුවඳ සමග ගත කිරීමට අවස්ථාව සලසා ගන්නා බවටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

© 2013-2020 Gossip - Lanka News Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.