Aug
31

එහිදී ඔහු තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ගත් ජායාරූපයක් ද එක්කර ඇති අතර පළමු දියණිය අලුත උපන් දියණිය සමඟ සෙල්ලම් කරන ආකාරය එහි දැක්වේ.
තම දෙවන දියණියගේ උපත ගැන සඳහන් කරමින් සකර්බර්ග් විශේෂ සටහනක් තබා ඇති එයින් මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චෑන් සිය අලුත උපන් දියණියට පවසා ඇත්තේ තම ළමාකාලය අලුත් පරම්පරාවේ දරුදැරියන්ගේ ළමා කාලය මෙන් ෆේස් බුක් වැනි නවීන තාක්ෂණය සමග නාස්ති කිරීමට වගබලා නොගන්නා ලෙසය.
"ඕගස්ට්" ලෙස නම් කර ඇති තම දියණිය වෙත විවෘත ලිපියක් මගින් එළිමහනේ ක්‍රීඩා කිරීමේ වැදගත්කම පිළිබඳව එහි කරුණු පැහැදිලි කර ඇත.
ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සමාජ ජාලයේ නිර්මාතෘ වන සක්බර්බර්ග් සහ ඔහුගේ බිරිඳ චෑන් විසින් ප්‍රකාශ කරන ලද මෙම හැඟුම්බර පණිවිඩයෙන් ඕගස්ට් හට පවසා ඇත්තේ තම ළමා කාලය තම අවට පරිසරයේ ගහ කොළ මල් වල සුවඳ සමග ගත කිරීමට අවස්ථාව සලසා ගන්නා බවටයි.