Sep
02
සිදූ ටෙලි නාට්‍යමාලාවේ දර පාන්ගෙ වෙඩින් එක (photos)
රංගන ශිල්පී ප්‍රදීප් මානවඩුගේ (දර පාන් මාමා) ගේ විවාහය පැවැත්වුනා.
සිදූ ටෙලි නාට්‍යමාලාවේ රංගන ශිල්පී ශිල්පිණියන් මේ මංගල්‍යයට එක්ව සිටියා.
නිල ජායාරූප ලැබෙන තුරු අපට ලැබුණු සේයා රූ කීපයක් ඔබේ රස වින්දනය සඳහා. හිතාදර ප්‍රදීප් ට ත් ඔහුගේ අතගත් මනාළියටත් සුබ මංගලම්...!