Jul
25
නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනය
ජාතික ව්‍යාපාර කළමණාකරන විද්‍යායතනයේ, NSBM (හරිත විශ්ව විද්‍යාලය හෝමාගම ) 2017 වර්ෂයේ ව්‍යාපාර කළමණාකරනය සහ මානව සම්පත් කළමණාකරනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ද වේයුස් සිසු කණ්ඩායම හා යකහළුව තරුණ බෞද්ධ සුභසාධක හා මරණාධාර සමිතය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ප්‍රජා සමීක්ෂණ හා පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ විශේෂ වෛද්‍ය සායනය
2017.07.29 වන දින යකාළුව ජයතිලක විද්‍යාලයේදි (කිරිවත්තුඩුව, හෝමාගම) පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. එම කඳවුර පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා පැවැත්වෙන අතර, එදින පහත සඳහන් වෛද්‍ය සායනයන් පැවැත්වේ.
1. අස්ථි සායනය (වැඩිහිටියන් සඳහා)
2. දන්ත සායනය (පාසැල් ළමුන් සඳහා)
3. ළමා සායනය සහ පොදු සායනය (පොදු වෛද්‍ය සායනය)
4. පොදු වෛද්‍ය සායනය
මෙම වෛද්‍ය සායනයට පැමිණ තමන්ගේ සෞඛ්‍ය ගැටළු හඳුණාගෙන අවශ්‍ය විශේෂ්ඥ වෛද්‍ය උපදෙස් ලබාගැනිමට කණ්ඩායම් නායක ඒ බාලසුබ්‍රමනියම් මහතා ආරාධානා කර සිටී.