Jul
24
එංගලන්තය කාන්තා එක්දින ලෝක කුසලානයට හිමිකම් කියයි

ලෝඩ්ස් පිටියේ පැවැති අවසන් තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 228ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 219ක් පමණි.