Jun
09
ශ‍්‍රී ලංකාව දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් ජයගනී (video)
කොචොක් කල ඉන්දියාවට දරුණු පරාජයක්
ශූරයින්ගේ කුසලානය සදහා තරග වදින ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව විශිෂ්ඨ ජයග‍්‍රහණය කරමින් තරගාවලියේ පළමු ජය වාර්තා කලේය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල පන්දු වාර 50 තුලදී කඩුළු 06ක් දැවී ලබාගත් ලකුණු 321 ශ‍්‍රී ලංකා පිල කඩුළු 03ක් පමණක් බිද වැටී තිබියදී ලබා ගත්තේ පන්දු වාර 48.4ක් පමණක් වැය කරමිනි.
තරගයට පෙරාතුව ඉන්දීය පේක්‍ෂකයින් සිය සමාජජාලවලින් පැවසුවේ ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන්නේ ඉන්දියාවට පුහුණු තරගයක් බවයි.